කොවිඩ්වලින් බේරන්න දේශීය ඔසුවලට පුළුවන්ද? හරියටම දැනගන්න
විද්වත් කථිකාවත ක්ෂේත්රයේ දක්ෂතම වෛද්‍යතුමියක් සමඟ
ඔසුවිට Facebook පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම් 

ආයුර්වේද වෛද්‍ය සචිනි අත්තනායක මෙනවිය
BAMS (Hons)
කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍යතුමියගේ දේශනයට අමතරව කොවිඩ් සදහා දේශීය ඖෂධ හා ප්‍රතිකර්ම පිළිබඳ ඔබ අප වෙත එවා තිබූ ගැටළුවලට පිළිතුරු ලබාදීමටත් නියමිතයි.

වැඩසටහනට සම්බන්ධ වීම සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර මෙම වටිනා අවස්ථාවට සම්බන්ධ වීමට ඔබ සියළුදෙනාටම ආරාධනා කරන්නෙමු.

දේශීය ඔසු ගැන හරියටම දැන ගමු.
කොවිඩ් 19 අවදානමෙන් මිදෙමු.

ඔසුවිට, වෙදගෙදර නිෂ්පාදකයෝ
070 118 7642
