BEGIN:VCALENDAR
VERSION:2.0
METHOD:PUBLISH
CALSCALE:GREGORIAN
PRODID:-//WordPress - MECv6.4.2//EN
X-ORIGINAL-URL:https://sayora.lk/
X-WR-CALNAME:Sayora
X-WR-CALDESC:Your Health - Our Priority
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-PUBLISHED-TTL:PT1H
X-MS-OLK-FORCEINSPECTOROPEN:TRUE
BEGIN:VEVENT
CLASS:PUBLIC
DTSTART;TZID=UTC:20211002T170000
DTEND;TZID=UTC:20211002T190000
DTSTAMP:20211001T030600
UID:MEC-d2350a54d774001d6078e326b4488878@sayora.lk
CREATED:20211001
LAST-MODIFIED:20211001
PRIORITY:5
TRANSP:OPAQUE
SUMMARY:කොවිඩ්වලින් බේරන්න  දේශීය ඔසුවලට පුළුවන්ද? හරියටම දැනගන්න
DESCRIPTION:\nවිද්වත් කථිකාවත ක්ෂේත්‍රයේ දක්ෂතම වෛද්‍යතුමියක් සමඟ\nඔසුවිට Facebook පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම් \n\n\nමෙහෙයවීම:\nආයුර්වේද වෛද්‍ය සචිනි අත්තනායක මෙනවිය\nBAMS (Hons)\nකොළඹ විශ්වවිද්‍යාලය\n\n\nදිනය: ඔක්තෝම්බර් 02 සෙනසුරාදා\n\n\nවේලාව: සවස 5 ට\n\n\nවෛද්‍යතුමියගේ දේශනයට අමතරව කොවිඩ් සදහා දේශීය ඖෂධ හා ප්‍රතිකර්ම පිළිබඳ ඔබ අප වෙත එවා තිබූ ගැටළුවලට පිළිතුරු ලබාදීමටත් නියමිතයි.\n\n\nවැඩසටහනට සම්බන්ධ වීම සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර මෙම වටිනා අවස්ථාවට සම්බන්ධ වීමට ඔබ සියළුදෙනාටම ආරාධනා කරන්නෙමු.\n\n\nදේශීය ඔසු ගැන හරියටම දැන ගමු.\nකොවිඩ් 19 අවදානමෙන් මිදෙමු.\n\n\nසංවිධානය:\nඔසුවිට, වෙදගෙදර නිෂ්පාදකයෝ\n070 118 7642\n\n
URL:https://sayora.lk/events/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93/
ATTACH;FMTTYPE=image/jpeg:https://sayora.lk/wp-content/uploads/2021/10/sayora.jpg
END:VEVENT
END:VCALENDAR
